EDSODA
MAHIYANGANA NATIONAL SCHOOL
පැමිණි ගමන් මග (Where are we coming from ?)
We had a period of running the school amidst difficulties. As different principals were changing and the talented and experienced teachers of the school were transferred for more than 20 years and more than 10 years, the school could be found to be at a certain level of stagnation. Since two first-grade principals worked in the school, the school was able to solve those problems and there was an opportunity to rise to a certain level. Due to the lack of quantitative and qualitative resources and weaknesses in human resources, our school has seen a certain level of weakness, but in terms of results, it is ahead when compared with other schools in the region. As the school has a dual media education unit, we are able to claim to be the only school with a live media unit in the area. As a result, there is a very competitive situation for students to enter the school. Also, teachers and principals are very keen to choose this school as it is the most popular school in the area. So my school is also the hub for providing all other services.
වර්තමානයේ පාසල ගමන් කරන දිශාව (Where are we heading ?)
මෙය වන විට මාගේ පාසැල දක්ෂ ගුරුභවතුන් රාශියකින් සමන්විත වී සිටින බැවින් අධ්‍යාපනය ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සංවර්ධනය සඳහා විවිධ සැලසුම් සකස් කරගෙන කටයුතු කරනු ලැබේ. වර්තමානය වන විට පාසල තුළ පවතින දුර්වලතා හඳුනාගෙන එම ගැටළු විසදා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පාසල නව දිශානතියකට යොමු කරනු ලැබ තිබීම හඳුනාගත හැකිය ප්‍රතිඵල පාදක අධ්‍යාපනය මෙන්ම ගුණාත්මක භාවයෙන් ඉහළ සිසු පරපුරක් සමාජයට දායාද කිරීමටද අවශ්‍ය කටයුතු සැලසුම් කර ගෙන යෑම හඳුනාගත හැකිය. තාක්ෂණය අතින් ඉතා දියුණු සමාජ ක්රමයක ජීවත්වන අප ගෝලීය අධ්‍යාපන ක්‍රමය විසිඑක්වන සියවසේ අධ්‍යාපනය හා ගැලපෙන ආකාරයට සැලසුම් කර ගැනීමට උතසහ දරමින් සිටී
..At this time, my school is equipped with many talented teachers, so various plans are prepared for the quantitative and qualitative development of education. Currently, by identifying the weaknesses in the school and making plans to solve those problems, it can be recognized that the school has been directed in a new direction. Living in a technologically advanced social system, we are trying to plan the global education system in a way that matches the education of the twenty-first century.
වර්තමාන තත්ත්වය (Where are we now?)
මගේ පාසල ගුරුභවතුන් සියයක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 25 ක ගෙන් සමන්විත වන අතර සිසුන් තුන්දාහක් පමණ අධ්‍යාපනය ලබන විද්‍යාලයකි. මානව සම්පත අතින් ඉතා සුපෝෂිත පාසලක් වන මාගේ පාසල වසර දහයක් ඇතුළත විදුහල්පතිවරුන් හයදෙනෙකුගෙන් පරිපාලනය මෙහෙයවූ පාසලකි. පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු විදුහල්පති ධුරය හොබවන මගේ පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර ශිෂ්‍යත්වධාරීන් ලෙස සිසුන් 50ක් වත් සෑම වසරකම බඳවා ගනී. ඒ අතර සිංහල මාධ්‍ය සමාන්තර පන්ති පහක් ද ද්වී මාධ්‍ය පන්ති එකක්ද සෑම ශ්‍රේණියක ම අධ්‍යාපනය ලබයි . අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රදේශයේ ඉහළම මට්ටමක රඳවා ගැනීමට පාසලට හැකියාව ලැබී තිබේ . අ.පො.ස උසස් පෙළ ශ්‍රේණිවල කලා වාණිජ විද්‍යා තාක්ෂණ ආදී අංශ සියල්ලම ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ. සාපේක්ෂව අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතැම් අංශවල මන්දගාමී තත්ත්වයක පවතී. ඇතැම් අංශ වල පවතින ගුරු හිඟය සහ සම්පත් බෙදීයාමේ විෂමතාවය නිසාවෙන් යම් යම් අංශ වල ගැටලු පවතී.මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු පාසලේ රේකීය කළමනාකරු වී සිටින බැවින් පාසල නව දිශානතියකට යොමු වී තිබේ.
My school is a college with one hundred teachers and 25 non-academic staff and about three thousand students. My school, which is a very rich school in terms of human resources, was managed by six principals within ten years. For the first time in the school's history, an officer from the Education Administration Service holds the position of principal in my school, classes are held from 6th grade to 13th grade and at least 50 students are enrolled as scholarship holders every year. Among them, five parallel Sinhala medium classes and one dual medium class are taught in every grade. The school has been able to maintain the GCE results at the highest level in the region. All subjects like Arts, Commerce, Science and Technology are taught in G.E.C. Relatively poor A-level exam results and university admissions are slow in some sectors. There are problems in certain sectors due to the shortage of teachers and the disparity in the distribution of resources. Currently, an officer of the Education Administration Service is the official manager of the school, so the school has taken a new direction.
අප යා යුත්තේ කොතැනටද? (Where do we want to be ?)
පාසලට සෑම විටම ඉලක්කයක් පවතී පාසල තුළ පාසලටම ආවේණික අරමුණු හා ඉලක්ක රාශියක් පවතී. පාසල් දැක්මට අනුව නම් දියත දිනන විනයගරුක පූර්ණ මිනිසකු බිහි කිරීම අරමුණ වී ඇත එම දැක්ම සාක්ෂාත් කිරීම සඳහා නිපුණතාවයන් ගෙන් සපිරි අධ්‍යාපනයක් ලබාදීම තුළින් සමබර පෞර්ෂයකින් හෙබි සිසු පරපුරක් බිහි කිරීම පාසලේ මුඛ්‍ය පරමාර්ථය වේ එම දැක්ම සාක්ෂාත් කර ගනිමින් ජාතික පොදු අරමුණු කරා ගමන් කිරීම පාසලේ අරමුණ වේ. අප ගමන් කළ යුත්තේ එම අරමුණු සියල්ල සාක්ෂාත් කර ගනිමින් අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සංවර්ධනය තුළින් සමාජගත වන දරුවා නිවැරැදි ඉලක්කයක් තුළින් සමාජගතවීම ඉටුකිරීම සඳහාය.
School always has a goal Within the school there are many goals and objectives specific to the school itself. According to the vision of the school, the goal is to produce a disciplined and complete human being. To achieve that vision, the main objective of the school is to produce a generation of students with a balanced personality by providing education full of skills. . We should move towards achieving all those goals and achieving the socialization of the child who is socialized through the quantitative and qualitative development of education.
අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද? (By when do we want to be there?)
අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගත යුත්තේ කාලීනවය. පවත්නා තත්ත්වය තුළ අනාවරණය කරගන්නා ප්රබලතා දුබලතා මගින් සංවර්ධන යෝජනා සහිතව පස් අවුරුදු සැලැස්මක් සකස් කර ගෙන වාර්ෂිකව අරමුණු කරා යොමුවීමට සැලැස්මක් සකස් කරගත යුතු වේ. මෙම අවස්ථාව කලමනාකරණයේ සැලසුම් කරන අවස්ථාවේදී කතා කරගත යුතු දෙයකි. අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගත යුතු කාලය දීර්ඝ කාලීන සහ කෙටි කාලීන ලෙස වර්ග කර ගත හැකිය. කෙටිකාලීනව සාක්ෂාත් කරගත හැකි අරමුණු වෙනම හඳුනා ගැනීමත් ඒවා තුළින් දිගුකාලීන අපේක්ෂා වෙත ගමන් කිරීමත් පාසල විසින් සිදු කළ යුතු ප්‍රධාන කාර්යයක් වේ.
දුෂ්කර ප්‍රදේශයක අධ්‍යාපන මට්ටම අතින් දුෂ්කර බවක් උසුලන සිසුන් පිරිසක් වෙසෙන පාසලක් ලෙස මාගේ පාසල අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ යුතු කාලය පිළිබඳව යම් යම් ගැටලු පවතී. පසුගිය කාලසීමාව තුළ රටෙහි උද්ගත වූ යම් යම් අපහසුතා මූලික කොටගෙන දරුවන්ගේ සමස්ථ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී හමාරය එබැවින් එම පසුගිය කාල සීමාව තුළ සිදු වූ අපහසුතා සැලකිල්ලට ගනිමින් ඉදිරිය වෙනුවෙන් ඉලක්ක සකසා ගැනීම මාගේ පාසල විසින් මේ වන විටත් සිදු කරමින් පවතී. සිසුන්ගේ යම් මට්ටමක පසුබෑමක් මේ කාලසීමාවේදී හඳුනාගත හැකි වුවත් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නංවමින් දරුවාට ලබාදිය යුතු ඉහළ අධ්‍යාපනික ප්‍රවේශය ලබා දීමට විදුහල්පතිතුමා ප්‍රධාන කරගත් කළමනාකරණය සහ පරිපාලනය වෙතින් මේ වන විටත් සැලසුම් සකස් කරගෙන
Desired results should be achieved in time. Based on the strengths and weaknesses discovered in the current situation, a five-year plan with development proposals should be prepared and a plan should be prepared to address the goals annually. This is something that management should talk about during planning. The time required to achieve the desired results can be classified as long term and short term. A key task for the school is to identify short-term achievable goals and move through them to long-term aspirations.
As a school in a difficult area with a group of students who have difficulty in terms of education, there are some problems regarding the time my school has to move towards the desired goals. The overall education of the children has been affected based on some difficulties that have arisen in the country in the past period. Therefore, my school is still making goals for the future taking into account the difficulties that happened in the past period. Although a certain level of backwardness of the students can be identified during this period, plans have already been prepared from the management and administration headed by the principal to provide the high educational access that should be given to the child by raising the quality of education.
අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග වල අවශ්‍යතාවය?(How will we get there?)
පාසලකින් අපේක්ෂිත ඉලක්ක ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ද වේ. ප්‍රමාණාත්මක ඉලක්ක වනුයේ ප්‍රතිඵල ශිෂ්‍ය ජයග්‍රහණ වැනි දේය .ගුණාත්මක අරමුණු වෙනුවෙන් ගුණ නැණ සපිරි දරුවෙකු සමාජයට දායාද කිරීමයි. දැනුම පමණක් පදනම් නොකර අධ්‍යාපන හා කුසලතා වලින් සපිරි දරුවෙකු සමාජයට දායාද කිරීමේ හැකියාව ඇත්තේ පාසලටය .මේ සඳහා සාම්ප්‍රදායික සැලැස්මෙන් මිදී නව සැලැස්මක අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇත.
යාබද වර්ෂ දෙකක කාලයක් තුළ පාසල් සැලසුම් කළා වූ සැලැසුම් ඉෂ්ට වූයේ නැත. පසුගිය වර්ෂ වල සැලසුම් කරන ලද කිසිම කාර්යයක් පාසල් වල නිවැරදිව ඉෂ්ට කර ගැනීමට කිසිවෙකුට හැකිවූයේ නැත. එබැවින් කාලීනව ඇති වන්නා වූ අපහසුතාවලට විසඳුම් යෝජනා කරමින් උපායමාර්ගික සැලැස්මක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇත ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් සමාජ ජාලා තුල සමූහ ගොඩනගමින් සිසුන් හා ගුරුවරුන් ඒකාබද්ධ වී දරුවා අධ්‍යාපනය කරා යොමු කරලීමේ කාලීන අවශ්‍යතාවය මතුවී ඇත.
The goals expected of a school are both quantitative and qualitative. Quantitative goals are results like student achievement. Qualitative goals are to endow a virtuous child to the society. The school has the ability to endow a child full of education and skills to the society, not just based on knowledge. For this, the need for a new plan has arisen out of the traditional plan.
In the next two years, the school plans were not fulfilled. No one was able to carry out any of the planned work in the schools properly in the previous years. Therefore, the need has arisen to prepare a strategic plan by suggesting solutions to the problems that arise in the time, and for that, using modern technology, building groups in social networks, students and teachers unite and direct the child towards education has arisen.
Comments
Post a Comment